1. ව්‍යායාම කිරීම උදවු වෙන්නේ කෙසේද - මේද සෛල වලින් ඉස්ට්‍රජන් හොමණය නිපදවන අතර මෙම හොමනය වැඩි වීම නිසා සමහර පිලිකා වලට මෙය රුකුල් දිය හැක. ව්‍යායාම මගින් ශරීරයේ මේද තට්ටුව අඩු කරගත හැක.
2. Dark Chocolate වර්ග අනුභව කිරීම.
Dark Chocolate වල ඇති සමහර රසායන ද්‍රව්‍ය මගින් පිළිකා ඇතිකිරීමට එරෙහිව සටන් කල හැක.
3. පියයුරු වල ගැටිති නොසලකා නොහරින්න.
පියයුරු ගැටිති බොහොමයක් පිළිකා නොවුනත් එය කිසිවිටක නොසලකා හරින්න එපා.
4. පලතුරු හා එළවලු අනුභව කිරීම.
වැඩියෙන් පලතුරු හා එළවලු ආහාරයට ගැනීමෙන් estrogen-receptor-negative breast tumors අඩු කරගත හැක.
5. මධ්‍යසාරය අඩුවෙන් පානය කිරීම.
6. රාත්‍රී සුව නින්දක් ගැනීම.
7. ෆොලික් ඇසිඩ් අමතක කරන්න එපා.
ඔබ ෆොලේට් අඩංගු ආහාර අඩුවෙන් අනුභව කරනවා නම් ෆෝලික් ඇසිඩ් ගන්න අමතක කරන්න එපා.
8. සාමකාමී ජිවිතයක් ගතකිරීම.
9. Dark grapes ආහාරයට ගැනීම. - මෙහි පොත්ත පිළිකා වලට එරෙහි කාරකයක් ඇත.
10. ක්‍රමවත් පියයුරු පරික්ෂාව.
11. උසට සරිලන බරක් පවත්වා ගැනීම.
12. නියමිත වෙලාවට කරන පරීක්ෂණ.
වයස 20ට වැඩි නම් අවු.3 කට වරක් සායනික පියයුරු පරීක්ෂාවක් කිරීම.
වයස 30ට වැඩි නම් අවු.3 කට වරක් සායනික පියයුරු පරීක්ෂාවක් කිරීම සහ ඔබගේ පවුලේ කෙනෙකුට පියයුරු පිළිකාවක් වැලදී ඇත්නම් වෛද්‍යවරයා සමග සාකච්චා කර mammogram හෝ MRI පරීක්ෂාවක් කිරීම.
වයස 40ට වැඩි නම් වාර්ෂිකව සායනික පියයුරු පරීක්ෂාවක් සහ mammogram පරීක්ෂාවක් කිරීම.
විස්තර උපුටා ගනුලැබුවේ :- Dosthara.lk



Learn to Play at Online Casinos - UrbanReality
ReplyDeleteOnline casinos offer you several methods to play the games of roulette. However, when you learn how งานออนไลน์ to play online games 메리트 카지노 쿠폰 online, it 바카라 is imperative that you